Gamata Kalin Hiru (Kala Wawe Nil Diyawara Ape Amma) - Karunarathna Divulgane - Lyrics - ගමට කලින් හිරු (කලා වැවේ නිල් දියවර අපෙ අම්මා) - කරුණාරත්න දිවුල්ගනේ - ගී පද
ගමට කලින් හිරු (කලා වැවේ නිල් දියවර අපෙ අම්මා) - කරුණාරත්න දිවුල්ගනේ - ගී පද Gamata Kalin Hiru (Kala Wawe Nil Diyawara Ape Amma) - Karunarathna Divulgane - Lyrics

ගමට කලින් හිරු මුළුතැන්ගෙට වඩනා
ඒ හිරු එළියේ නැණ මල් පොඩි පිපුනා
ඒ මල් සුවඳේ අද ලොව්තුරු සුව විඳිනා
කලා වැවේ නිල් දියවර අපෙ අම්මා
රෑ කළුවර අරගෙන දරුවන් එනතුරු සිත නෑ නිවන් දකින්නේ
රෑ කළුවර ඇවිදින් ඉකිබිඳ හැඬුවත් නෙත නෑ නිදි විඳ ගන්නේ
හෙට අරුණට සැරසෙන තව දවසක් ගැන නින්දේ සිහින දකින්නේ
මහ මායාවෙනි කවදාදෝ ඔය නෙත් දරු සෙනෙහසින් මිදෙන්නේ
වෙල් දෙණිවල ඇවිදින දෙපා රිදෙන විට විහඟ ගීත බණ පද වේවා
බෝ මළුවක ඇවිලෙන පහන් වැටක් සේ තුන් සිත නිවී සැදේවා
මතු උපදින සසරේ විශාකාව වී මෙත් මග නෙත් හමුවේවා
ඇත් රැජිණියනේ ඔබෙ නැලැවිලි ගීතය ලොවම නිවන කවියක් වේවා
ගමට කලින් හිරු මුළුතැන්ගෙට වඩනා
ඒ හිරු එළියේ නැණ මල් පොඩි පිපුනා
ඒ මල් සුවඳේ අද ලොව්තුරු සුව විඳිනා
කලා වැවේ නිල් දියවර අපෙ අම්මා
ගායනය - කරුණාරත්න දිවුල්ගනේ
ගී පද රචනය - සුනිල් දයානන්ද කෝනාර
ගී තනුව - සුනිල් දයානන්ද කෝනාර
Source - https://sindu.me/gamata-kalin-hiru-kala-wawe-nil-diyawara-ape-amma-karunarathna-divulgane-lyrics-mp3-download/
Gamata Kalin Hiru (Kala Wawe Nil Diyawara Ape Amma) - Karunarathna Divulgane - English Translation
Before the sun rises over the village,
In the kitchen, the morning blooms with knowledge,
In the fragrance of those blooming flowers,
The whole world today finds comfort,
Our mother at the edge of the serene blue lake.
Until her children return from the dark of night,
Her heart won’t find rest or peace.
Even if she stumbles through the night, crying,
Her eyes won't close in slumber.
Dreaming of the day to come, preparing for tomorrow's dawn,
She wonders when this magical love will free her from the bonds of motherhood.
When her feet ache from walking through the fields,
May the songs of birds become her sacred verses.
Like a glowing lamp in the shade of the Bodhi tree,
May her mind rest in peaceful serenity.
In her next life, may she become Vishakha,
Following the path of love and meeting wisdom at every step.
Oh, Queen of the Elephants, may your lullabies
Turn into poems that soothe the whole world.

Comments
Post a Comment